Connect with us

Hi, what are you looking for?

Sinhanews.com

දේශීය පුවත්

ගොඩගැසී ඇති PCR පරීක්ෂණ පැය 24 කින් අවසන් කරන බවට වෘත්තීය සංගම්වලින් සහතිකයක්

දින කිහිපයක් පුරා ක්‍රියාත්මක වූ පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇණහිට තිබූ සියලු සෞඛ්‍ය සේවාවන් අද සිට යතා තත්ත්වයට පත්කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා.

එහි සභාපති රවී කුමුදේෂ් පැවසුවේ සියලු පී සී ආර් පරීක්ෂණ කටයුතු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ක්ෂේත්‍ර රාජකාරී මෙන්ම ඖෂධ ලබාදීම ඇතුලු අනෙකුත් සියලු සෞඛ්‍ය සේවාවන් අද  උදෑසන 8 සිට යතා තත්ත්වයට පත්වන බවයි.

රසායනාගාරවල ගොඩගැසී ඇති අතිරික්ත පී සී ආර් පරීක්ෂණ පැය 24 ක් ඇතුලත අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේෂ් පැවසුවේ.

පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ පස්වරුවේ අවසන් කෙරුණේ සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය ලබා දුන් පොරොන්දුව නිසි පරිදි ඉටුකරනු ඇතැයි විශ්වාස කරන බවද රවී කුමුදේෂ් වැඩි දුරටත් සදහන් කළා.

Share This :
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

Uncategorized

It is a test post. Post Views: 36

දේශීය පුවත්

සිය වැටුප් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සංගම් 30ක් අද දිනයේ කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතව තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමයේ...

දේශීය පුවත්

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද අලුයම මෙරටට රැගෙන ආවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ එම එන්නත් තොගයත් සමඟ මෙරටට රැගෙන ආ...

දේශීය පුවත්

රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර සිටිනවා. එහි සභාපති තෙෂාර ජයරත්න නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ලාෆ්...

දේශීය පුවත්

තවත් කොරෝනා ආසාදිතයින් 1,554 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඊයේ...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් කඬුලු 03 ක තියුණු ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දිය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ...

නවතම සිංහල ගීත සවන්දෙන්න බාගත කරන්න >> www.tune.lk

tune.lk

Follow

තවදුරටත් කියවන්න