Connect with us

Hi, what are you looking for?

Sinhanews.com

උණුසුම් පුවත්

කොරෝනා මැද හෙද හෙදියන් අද රටපුරා වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද සංගම් 3 ක් අද සහ හෙට ලෙඩ නිවාඩු වාර්තා කර වාත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේ සිය ඉල්ලීම්වලට බලධාරීන් යහපත් ප්‍රතිචාර නොදැක්වුවොත් මේ මස 7 වනදා සිට දිවයින පුරා අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

එම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතු වි ඇති කරුණු සම්බන්ධයෙන් ද පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන් කරුණු දැක්වුවා.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටිනවා. එහි සභාපති සමන් රත්නප්‍රිය ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ මෙලෙසයි.

මෙම වෘත්තීය සමිති 02 ට අමතරව සමස්ථ ලංකා හෙද සංගමය ද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වීමට නියමිතයි.

Share This :
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

Uncategorized

It is a test post. Post Views: 36

දේශීය පුවත්

සිය වැටුප් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සංගම් 30ක් අද දිනයේ කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතව තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමයේ...

දේශීය පුවත්

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද අලුයම මෙරටට රැගෙන ආවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ එම එන්නත් තොගයත් සමඟ මෙරටට රැගෙන ආ...

දේශීය පුවත්

රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර සිටිනවා. එහි සභාපති තෙෂාර ජයරත්න නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ලාෆ්...

දේශීය පුවත්

තවත් කොරෝනා ආසාදිතයින් 1,554 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඊයේ...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් කඬුලු 03 ක තියුණු ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දිය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ...

නවතම සිංහල ගීත සවන්දෙන්න බාගත කරන්න >> www.tune.lk

tune.lk

Follow

තවදුරටත් කියවන්න