Connect with us

Hi, what are you looking for?

Sinhanews.com
sinhanews covid caccine
sinhanews covid caccine

උණුසුම් පුවත්

රත්නපුර එන්නත්කරණය හෙට ඇරඹේ

කොරෝනා මර්දන එන්නත්කරණයේ මීළඟ අදියර රත්නපුර හා යාපනය දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, හෙට (30) දිනයේ රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කරන බවය.

කුරුණෑගල, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ජනතාවට සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම මේ වනවිට සිදු කෙරේ.

අමාත්‍යාංශය සඳහන් කළේ, බස්නාහිර පළාතේ එන්නත්කරණය ද සාර්ථකව සිදුවන බවය.

මේ අතර කොළඹ නාගරික සීමාවේ ජනතාවට සයිනොෆාම් එන්නත් ලබාදීම අද(29) සිට යළි ආරම්භ කරන කොළඹ මහ නගර සභාව පවසයි.

එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේ, වැල්ලවත්ත රෝක්සි වත්ත සහ මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ එම එන්නත්කරණ වැඩසටහන් පැවැත්වෙන බවයි.

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා ලක්ෂ 05 ක් මේ වනවිට දිවයිනට ලැබී ඇති අතර ස්පුට්නික් එන්නතේ මාත්‍රා 50,000ක් පෙරේදා මාධ්‍යම රාත්‍රියේ මෙරටට ළඟා විය.

Share This :
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

දේශීය පුවත්

මෙරට ජාතික සම්පත් විදෙස් සමාගම්වලට ලබා දීමට එරෙහිව, ඉදිරියේදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සියලු වෘත්තීය සමිති සමග එක්ව ඒකාබද්ධ වර්ජනයකට අවතීර්ණ වන බව තෙල්,...

දේශීය පුවත්

සිය වැටුප් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සංගම් 30ක් අද දිනයේ කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතව තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමයේ...

දේශීය පුවත්

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද අලුයම මෙරටට රැගෙන ආවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ එම එන්නත් තොගයත් සමඟ මෙරටට රැගෙන ආ...

දේශීය පුවත්

රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර සිටිනවා. එහි සභාපති තෙෂාර ජයරත්න නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ලාෆ්...

දේශීය පුවත්

තවත් කොරෝනා ආසාදිතයින් 1,554 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඊයේ...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් කඬුලු 03 ක තියුණු ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දිය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ...

නවතම සිංහල ගීත සවන්දෙන්න බාගත කරන්න >> www.tune.lk

tune.lk

Follow

තවදුරටත් කියවන්න