Connect with us

Hi, what are you looking for?

Sinhanews.com

දේශීය පුවත්

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙන් ආරක්ෂාවීමට පුර්ණ එන්නත්කරණය ඉතා වැදගත් – ආචාර්ය චන්දිම ජිවන්දර

කොවිඩ් එන්නත ලබා නොගත් හෝ අර්ධ වශයෙන් එන්නත ලබා ගත් අයට ඉන්දීය කොරෝනා වෛරසය ප්‍රභේදය වන ඩෙල්ටා ප්‍රභේදය ප්‍රබල තර්ජනයක් එල්ල කරනු ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කර සිටිනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ආචාර්ය චන්දිම ජීවන්දර මේ බව සඳහන් කර සිටිනවා.

සැලකිය යුතු ප්‍රතිශතයක් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ඔහු තර්ජනය තවමත් පහව ගොස් නොමැති බවට ද අනතුරු අඟවා සිටිනවා.

ලෝකයේ වැඩිම තර්ජනයක් බවට පත්වී ඇති ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ඉතා ඉක්මනින් සම්ප්‍රේෂණය වන දරුණු කොරෝනා වෛරස ප්‍රභේදයක් ලෙස හඳුනා ගෙන ඇත.

Share This :
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

දේශීය පුවත්

මෙරට ජාතික සම්පත් විදෙස් සමාගම්වලට ලබා දීමට එරෙහිව, ඉදිරියේදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සියලු වෘත්තීය සමිති සමග එක්ව ඒකාබද්ධ වර්ජනයකට අවතීර්ණ වන බව තෙල්,...

දේශීය පුවත්

සිය වැටුප් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සංගම් 30ක් අද දිනයේ කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතව තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමයේ...

දේශීය පුවත්

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද අලුයම මෙරටට රැගෙන ආවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ එම එන්නත් තොගයත් සමඟ මෙරටට රැගෙන ආ...

දේශීය පුවත්

රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර සිටිනවා. එහි සභාපති තෙෂාර ජයරත්න නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ලාෆ්...

දේශීය පුවත්

තවත් කොරෝනා ආසාදිතයින් 1,554 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඊයේ...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් කඬුලු 03 ක තියුණු ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දිය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ...

නවතම සිංහල ගීත සවන්දෙන්න බාගත කරන්න >> www.tune.lk

tune.lk

Follow

තවදුරටත් කියවන්න