Connect with us

Hi, what are you looking for?

Sinhanews.com
joe lara tazon dead plane crash
joe lara tazon dead plane crash

විදේශීය පුවත්

‘ටාසන්’ චිත්‍රපටි මාලාවෙන් ලෝ ප්‍රකටව සිටී සිනමා නළු ජෝ ලාරා ගුවන් යානා අනතුරකින් මිය යයි.

1989 Tarzan in manhatton කතා මාලාවෙන් සිනමාවට පිවිසෙන ඔහු 1996 දී Tarzan the epic adventures ටෙලි මාලාවෙන් ද ලොව පුරා ජනප්‍රිය විය.

මෙම ජෙට් යානය ස්මර්නා රදෆර්ඩ් ප්‍රාන්ත ගුවන් තොටුපලේ සිට පාම් බීච් ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා ගමන් කරමින් සිටියදී අනතුර සිදුව ඇති බව ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පවසයි.

සුන්බුන් අතර තිබී මිනිස් නටබුන් සහ ගුවන් යානා සුන්බුන් සොයාගෙන ඇති අතර, අනතුරෙන් පසු සෝදිසි මෙහෙයුමක් දියත් කළද, රදර්ෆර්ඩ් ප්‍රාන්තයේ නිලධාරීන් පසුව තහවුරු කළේ යානයේ සිටි ජෝ ලාරා ඇතුලු සියලු දෙනා මියගොස් ඇති බවයි.

Share This :
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

Uncategorized

It is a test post. Post Views: 36

දේශීය පුවත්

සිය වැටුප් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සංගම් 30ක් අද දිනයේ කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතව තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමයේ...

දේශීය පුවත්

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද අලුයම මෙරටට රැගෙන ආවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ එම එන්නත් තොගයත් සමඟ මෙරටට රැගෙන ආ...

දේශීය පුවත්

රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර සිටිනවා. එහි සභාපති තෙෂාර ජයරත්න නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ලාෆ්...

දේශීය පුවත්

තවත් කොරෝනා ආසාදිතයින් 1,554 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඊයේ...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් කඬුලු 03 ක තියුණු ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දිය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ...

නවතම සිංහල ගීත සවන්දෙන්න බාගත කරන්න >> www.tune.lk

tune.lk

Follow

තවදුරටත් කියවන්න

විදේශීය පුවත්

මැලේරියාවෙන් නිදහස්  රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය නම් කර තිබේ. ගතවූ වසර හතර තුළ එනම් 2017 වසරෙන් පසු චීනයේ බිලියන 1.4 ක ජනගහණය තුලින් මැලේරියාව වාර්තා...

දේශීය පුවත්

කෝට්ටේ රාජධානියේ 06 වන පරාක්‍රමබාහු රජුගේ පෙළපතින් පැවත එන ලංකා කුමරිය හෙවත් ෂු ෂි යින් කුමරිය පසුගිය 26 වෙනිදා චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති...

විදේශීය පුවත්

ඔහු බුද්ධි අංශවලින් ඉල්ලා සිටියේ, දැනට ක්‍රියාත්මක මෙහෙයුම් දෙගුණ කරමින් දින 90 ක් තුළ වෛරසයේ මූලාරම්භය පිළිබඳ තමාට වාර්තා කරන ලෙසය. කොරෝනා වෛරසයේ මූලාරම්භය...

විදේශීය පුවත්

චීනයේ වූහාන්හි පිහිටි වයිරසවේදය පිලිබඳ විද්‍යාගාරයේ සේවය කළ පර්යේෂකයන් තුන් දෙනෙකු 2019 වසරේ නොවැම්බර් මාසයේ, එනම් පළමු කොවිඩ් රෝගියා වාර්තා වීමට සති කිහිපයකට පෙර...