Connect with us

Hi, what are you looking for?

Sinhanews.com

දේශීය පුවත්

කළුතර උතුර ග්‍රාම නිලධාරි වසමක් හුදකලා කෙරේ

කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර 710 ග්‍රාම නිලධාරි වසම අද උදෑසන හයේ සිට හුදකලා කෙරුණා. එමෙන්ම හුදකලා කර තිබූ දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් එම තත්ත්වයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1,573 දෙනෙකු වාර්තා වුණා. එමෙන්ම ඉකුත් 3 වනදා සිදුවූ කොරෝනා මරණ 45 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.

මේ අතර මිට සති කිහිපයකට පෙර දෙහිවල සත්වෝද්‍යානයේ දී කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ ”තෝර්” නම් සිංහයා හට ආසාදනය වී ඇත්තේ ඊ.1.1.7. යනුවෙන් හඳුන්වනු ලබන ”ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය” බවට තහවුරුවී තිබෙනවා. මෙම සිංහයාගේ ශ්වසන සාම්පල් පරික්ෂාව සිදුකළ රාගම වෛද්‍ය විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය සුනිල් චන්ද්‍ර ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යාතනය විසින් සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයේදී ඒ බව තහවුරු වූ බවයි.

Share This :
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

Uncategorized

It is a test post. Post Views: 36

දේශීය පුවත්

සිය වැටුප් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සංගම් 30ක් අද දිනයේ කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතව තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමයේ...

දේශීය පුවත්

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද අලුයම මෙරටට රැගෙන ආවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ එම එන්නත් තොගයත් සමඟ මෙරටට රැගෙන ආ...

දේශීය පුවත්

රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර සිටිනවා. එහි සභාපති තෙෂාර ජයරත්න නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ලාෆ්...

දේශීය පුවත්

තවත් කොරෝනා ආසාදිතයින් 1,554 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඊයේ...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් කඬුලු 03 ක තියුණු ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දිය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ...

නවතම සිංහල ගීත සවන්දෙන්න බාගත කරන්න >> www.tune.lk

tune.lk

Follow

තවදුරටත් කියවන්න