Connect with us

Hi, what are you looking for?

Sinhanews.com
shammi silva acc cricket
shammi silva acc cricket

ක්‍රීඩා පුවත්

ක්‍රිකට් සභාපතිට, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ තනතුරක්

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ මූල්‍ය හා අලෙවිකරණ කමිටුවේ සභාපතිධූරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා අඛණ්ඩව දෙවැනි වරටත් තේරී පත් වුණේ පසුගිය 20 වැනිදා පැවැති නිලවරණයේදීයි.

2023 වසර දක්වා වසර දෙකක කාලයක් සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ඔහු කටයුතු කරනු ඇති බවයි වාර්ථා වන්නේ.

තවත් ක්‍රීඩා පුවතක් – ඩිල්ශාන් සහ සනත් ඡෙෂ්ඨ ක්‍රීඩකයින් ඉවත් කිරීම් ගැන කථා කරයි

Share This :
1 Comment

1 Comment

  1. Pingback: Sarath Weerasekara explains about the phone call - Sinha News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

දේශීය පුවත්

මෙරට ජාතික සම්පත් විදෙස් සමාගම්වලට ලබා දීමට එරෙහිව, ඉදිරියේදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සියලු වෘත්තීය සමිති සමග එක්ව ඒකාබද්ධ වර්ජනයකට අවතීර්ණ වන බව තෙල්,...

දේශීය පුවත්

සිය වැටුප් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සංගම් 30ක් අද දිනයේ කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතව තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමයේ...

දේශීය පුවත්

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද අලුයම මෙරටට රැගෙන ආවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ එම එන්නත් තොගයත් සමඟ මෙරටට රැගෙන ආ...

දේශීය පුවත්

රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර සිටිනවා. එහි සභාපති තෙෂාර ජයරත්න නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ලාෆ්...

දේශීය පුවත්

තවත් කොරෝනා ආසාදිතයින් 1,554 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඊයේ...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් කඬුලු 03 ක තියුණු ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දිය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ...

නවතම සිංහල ගීත සවන්දෙන්න බාගත කරන්න >> www.tune.lk

tune.lk

Follow

තවදුරටත් කියවන්න

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් කඬුලු 03 ක තියුණු ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දිය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පත් කිරීමට නියමිතව ඇති බව ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග...

ක්‍රීඩා පුවත්

ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසර 2කට අත්හිටවූ වසරක ක්‍රිකට් තහනමක් සහ ඩොලර් 5,000 ක දඩයක් නියම කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා – එංගලන්ත තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තීරණයකර තිබේ. එංගලන්තයේ බ්‍රිස්ටල් හි පැවති එම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී...