Connect with us

Hi, what are you looking for?

Sinhanews.com
samitha and chirantha new tatto
samitha and chirantha new tatto

ගොසිප්

සමිතා මුදුන්කොටුව අලුතින්ම ගහපු ටැටූ එකේ කතාව

පසුගිය දිනවල බොහෝ කතා බහට ලක්වුනු සමිතා සහ චිරන්​ත මේ ආදරණිය යුවල පසුගිය දිනක ටැටූ එකක්, එහෙමත් නැත්නම් පච්චයක් ඇගේ කොටාගෙන තිබුණා.

ඉතින් මේ විදිහට ටැටූ එකක් හරහා ඇය කොටාගෙන තිබුණු අපූරු සැගවුණු පණිවිඩය තමයි අපි මේ ඔබට කියන්න හදන්නේ. ඇය මුලින්ම ටැටූ එකේ කොටාගෙන තිබුනේ කවින්දියා, ෂේන් සහ චිරන්ත කියන නම් තුනයි. ඊට අමතරව සමිතාගේ සැමියා චිරන්තත් ටැටූ විලාසිතාවක් තමන්ගේ අතේ කොටාගෙන තියනවත් දැක ගන්න ලැබුණා. කොහොම නමුත් මේ විදිහට නම් කොටා ගන්න තරම් සමිතාගේ ජීවිතයට මේ තුන් දෙනා නැතුවම බැරි තුන් දෙනෙක් බවට පත්වෙලා තියනවා කියලා තමයි ඕනෑම කෙනෙකුට හිතෙන්නේ. කොහොම නමුත් ඔවුන්ගේ ඒ ආදරෙන් ගෙවන සුන්දර විවාහ ජීවිතයට අපිත් අපේ සුබ පැතුම් එකතු කරන ගමන් ඔවුන්ට හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරමු.

1.

samitha and chirantha 6

2.

3.

4.

samitha and chirantha 1

Share This :
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

Uncategorized

It is a test post. Post Views: 36

දේශීය පුවත්

සිය වැටුප් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සංගම් 30ක් අද දිනයේ කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතව තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමයේ...

දේශීය පුවත්

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද අලුයම මෙරටට රැගෙන ආවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ එම එන්නත් තොගයත් සමඟ මෙරටට රැගෙන ආ...

දේශීය පුවත්

රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර සිටිනවා. එහි සභාපති තෙෂාර ජයරත්න නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ලාෆ්...

දේශීය පුවත්

තවත් කොරෝනා ආසාදිතයින් 1,554 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඊයේ...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් කඬුලු 03 ක තියුණු ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දිය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ...

නවතම සිංහල ගීත සවන්දෙන්න බාගත කරන්න >> www.tune.lk

tune.lk

Follow

තවදුරටත් කියවන්න

දේශීය පුවත්

අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදාහැර තිබේ. ඒ අතිරේක...

ගොසිප්

“අහස රතු පාටයි, කුඹුර දම් පාටයි”, “කෑවා ඒත් බඩගිනියි” මේ දෙබස් ඇසූ පමණින් ඔබට ඔහු මතක් වන්නට ඇති. පුංචි තිරය තුළ වගේ ම සමාජ...

ගොසිප්

සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිනියක් වන ලෝචනා ජයකොඩි පසුගියදා ලහිරු මුදලිගේ සමග සිදුකළ සම්මුඛ සාකච්ජාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් විසින්...

ගොසිප්

මේ දිනවල පුංචි තිරයේ වැඩිම ආදරයක් ආකර්ශනයක් දිනාගත් නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වෙනුවෙන් මෙවර සඳැල්ලෙන් ඉඩක් වෙන් කරන්න හිතුවා. අැය නමින් දමිත්‍රි සුබසිංහ...