Connect with us

Hi, what are you looking for?

Sinhanews.com

ගොසිප්

ලෝචිට Hari TV වැඩසටහන නිසා පෙරමුණ මන්ත්‍රීගෙන් පැසසුම් ලිපියක්

සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිනියක් වන ලෝචනා ජයකොඩි පසුගියදා ලහිරු මුදලිගේ සමග සිදුකළ සම්මුඛ සාකච්ජාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් විසින් පැසසුමට ලක් කරමින් ලිපියක් යොමු කර තිබෙනවා.

සාමාන්‍ය පවුලකින් පැවත එන සාමාන්‍ය තරුණියක් ලෙස සමාජයේ ජිවත් වන මිනිසුන්ගේ ගැටළු සම්බන්ධයෙන් කතා කිරිම සහ ඉදිරියේදීත් රටේ පවතින ගැටළු සම්බන්ධයෙන් පෙන්වා දීමට කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරනු ඇති බවයි සුරේන් රාඝවන් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර තිබෙන්නේ.

වීඩියෝව පහතින්

ලිපිය පහතින්

Share This :
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

Uncategorized

It is a test post. Post Views: 36

දේශීය පුවත්

සිය වැටුප් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සංගම් 30ක් අද දිනයේ කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතව තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමයේ...

දේශීය පුවත්

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද අලුයම මෙරටට රැගෙන ආවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ එම එන්නත් තොගයත් සමඟ මෙරටට රැගෙන ආ...

දේශීය පුවත්

රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර සිටිනවා. එහි සභාපති තෙෂාර ජයරත්න නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ලාෆ්...

දේශීය පුවත්

තවත් කොරෝනා ආසාදිතයින් 1,554 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඊයේ...

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් කඬුලු 03 ක තියුණු ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දිය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ...

නවතම සිංහල ගීත සවන්දෙන්න බාගත කරන්න >> www.tune.lk

tune.lk

Follow

තවදුරටත් කියවන්න

දේශපාලන පුවත්

මැතිවරණ කොමිශන් සභාවේ රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නම යෝජනා කිරීම සමබන්ධයෙන්...

දේශපාලන පුවත්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දින නියම කර තිබේ. අද (05) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු...

දේශපාලන පුවත්

මෙරට තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තම මතයේ වෙනසක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසනවා. ඔහු...

දේශපාලන පුවත්

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී...